Batalanda 'seeye'. ane palayan bun. What you have done for 40 years in parliament has been living a luxury life from the tax payers money and misusing the power. Retire from politics as we don't want to see you again in politics. Now stay at home and watch Netflix without making stupid comments. I am saying this to you nicely without saying "shut up and stay at home"
💥නොවැම්බර් එන මහමැතිවරණයේදී
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි.💥
1මහින්දානන්ද අලුත්ගමගේ
2රෝහිත අබේගුණවර්න
3.පවිත්‍රා වන්නිආරච්ච
4.කංචන විජේසේකර
5.JC අලවතුවල
6.නිමල් සිරිපාලද සිල්වා
7.එසේ එම් චන්ද්‍රසේන
8.අකිල විරජ්
9.දුමින්ද දිසානායක
10.ඩිලාන් පෙරේරා
11.විමලවීර දිසානායක
12.ප්‍රසන්න රණවීර
13.චොකා මල්ලි
14.උදය ගම්මන්පිල
15.නිමල් ලාන්සා
16.සුසිල් ප්‍රේමජයන්ත
17 ශෙහාන් සේමසිංහ
18.මහින්දු අමරවීර
19.රංජිත් සියඹලාපිටිය
20.තිස්ස කුට්ටිආරච්චි
21.ජෝන්ස්ටන් ප්‍රනාන්දු
22.ඉන්දික අනුරුද්ධ
23.DV චානක
24.D වීරසිංහ
25.දිළුම් අමුණුගම
26.දයාසිරි ජයසේකර
27. ඩලස් අලහපෙරුම
28. චාමර සම්පත්
29 අජිත් මාන්නප්පෙරුම
30. ඉන්දික අනුරුද්ධ
31. හරින් ප්‍රනාන්දු
32. රනිල් විකුණුම්සිංහ
33. මහින්ද යාපා
34.මනූෂ නානායක්කාර
35.රාවුෆ් හකීම්
36.රිෂාඩ් බදීයුදීන්
37.අජිත් පී පෙරේරා
38.සංජීව එදිරිමාන්න
39.තොණ්ඩමන්
40.හිරුනිකා
41.ටිරාන්
42.ශාන්ත බණ්ඩාර
43.සමන් ප්‍රිය හේරත්
44.නාමල් රාජපක්ෂ
45.අලි සබ්‍රි
46.ලක්ශ්මන් යාපා
47.සුසන්ත පුංචිනිලමේ
48.ඩයනා ගමගේ
49.කනක හේරත්
50.තාරක බාලසූරිය
51.කබීර් හෂීම්
52.රාධිකා වික්‍රමසිංහ
53.උදයකාන්ත
54.ගුණතිලක
55.සුජිත් සංජය පෙරේරා
56.දුෂ්මන්ත මිත්‍රපාල
57.ශෙහාන් සේමසිංහ
58.අජිත් පී පෙරේරා
59. ගාමිණී ලොකුගේ
60. දිලිත් ජයවීර
61.වේලු කුමාර්
62.දිගම්බරම්
63.තලතා අතුකෝරල
64.සජිත් ප්‍ර්‍රේමදාස
65.අජිත් රාජපක්ෂ
66.නලින් බන්ඩාර
67.හේශා විතානගේ
68.රංජිත්මද්දුම බන්ඩාර
69.ජගත් පුශ්පකුමාර
70. සොයිසා
71.මරික්කාර්
72.සිරිපාල ගම්ලත්
73. මෛත්‍රී ගුණරත්න
74.ලොහාන් රත්වත්තේ
75.ජානක වක්කඹුර
76.විජිත බේරුගොඩ
77.තලතා අතුකෝරල
78. එම් චන්ද්‍රසේන
79.සමන් රත්නප්‍රිය
80.රෝෂාන් රණසිංහ
81. සුජීව සේනසිංහ
82.ගාමිණි තිලකසිරි
83.දහම් සිරිසේන
84. රුවන්ති මංගලා
85. ශ්‍රීමාලි ෆොනසේකා
86. හර්ෂන රාජකරුනා
87. රෝහන බංඩාර
88. සරත් වීරසේකර
89. සුමන්තිරන්
90. රාජිත සේනාරත්න
91. උපාලි කොඩිකාර
92. ගීතා කුමාරසිංහ
93. ප්‍රමිත බංඩාර
94. රෝහණ දිසානායක
95. ලක්ෂමන් පෙරේරා
96. ගෙවිදු
97. ඩග්ලස් දේවානන්ද
98. හිරුනිකා
99. කෝකිලා ගුනවර්ධන
100. සමන්ප්‍රිය හේරත්
101. තුෂාර ඉඳුනිල්
102. හැරිසන්
103. සුමිත් උඩකුඹුර
104.අෂෝක අබේසිංහ
105.වඡිර අබේවර්ධන
💥තවත් අය සිටී, ඔබලාත් අනුග්‍රහය දක්වන්න.💥
මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා
කිසිවෙක් බයවෙන්න අවශ්‍ය නැහැ..තවම දින ගනන් ගිහිල්ලා තියෙන්නේ..තවම පරිපුර්ණ කැබිනට් එකක් නැහැ.සුදුසු අය අමාත්‍යධූර වලට පත්වුවාට පසුව ගැටලුවක් නොවනුඇත.ඒනිසා කිසිවෙක් කලබල විය යුතු නැහැ.ලංකාවේ ඉපදිදුන ලෝකයේ විවිධ රටවල රැකියා කරන ආර්ථික ඔස්තාර්ලා විද්‍යාඥයින් ආණ්ඩුව පිහිටුවන විට වැඩ පටන් ගනියි. ඉතිහාසයේ නොවිරුආකාරයට....
ස්තුතියි බෙහෙවින්ම !!!!
මංජු හොඳට පැහැදිලි කළා. පළපුරුදු දේශපාලනඥයන් නැවත පාර්ලිමේන්තුවට ගේන්න එපා කියලා ඡන්ද දායකයන්ට කීම හොඳ දෙයක්. දැක්මක් ඇති උගත් බුද්ධිමත් අවංක මිනිසුන්ගෙන් යුත් අලුත් පාර්ලිමේන්තුවක් අපට තිබිය යුතුයි. ස්තුතියි මංජු.
මේ වගේ නිව්ස් එකක් එද්දි මිනිස්සුන්ට ඉක්මනින්ම කියලදෙන්න ඕන ...තේරෙන විදියට ...
ඉවසමු ශ්‍රී ලංකා
ඇත්තටම ඔබගේ පැහැදිලි කිරීම මෙන් ඇයි මාලිමාවෙ අය පැහැදිලි නොකරන්නෙ.එමෙන්ම ඔබලාගේ පැමිණීම කලක සිට අප අපේක්ෂා කල දෙයක්.නමුත් මෙම මජර ක්‍රමය ශුද්ධ කිරීමට දැවැන්ත ශක්තියක් සහ ජාලයක් සහිත මාලිමාවට සිදුකිරීමට හැකිවීම ගැන ඔවුන්ට අප ස්තුති වන්ත විය යුතුයි.එමෙන්ම මීලඟට ඔවුන්ට ස්ථාවර ආණ්ඩුවක් බිහිකිරීම සඳහා අප සහයෝගය දැක්විය යුතුයි.නමුත් ඊලඟ ට මේ රටට නායකත්වයක් දිය හැකි කණ්ඩායම ලෙස අප ඔබලා වෙනුවෙන් සහයෝගය දීමටත් බලාපොරොත්තුව වනවා. 16:20
ඔබ ඉතාමත් හොඳට මෙය තේරුම් කළා. නමුත් ප්‍රශ්නය, මාලිමාවෙ අය මේ වගේ පැහැදිලි කිරීමක් නොකරන්නෙ ඇයි කියන එකයි.
Manju dakshayek...ekai
ඇත්ත සහෝදරයා ,,මටත් තියෙන්නෙ ඔය ප්‍රස්නය
තොපි තමයි සල්ලි අච්චු ගැහුව කියලා කෑගැහුවෙ මුලින්ම
👍❤💡
❤
Obathumata isthutthi .janathawata niweradhi maga penweema pilibandhawa😂😂😂😂
thanks for explaning
Meya dakshai neda.
👍👍
හොද කතාවක්.මංජු.👍
danata degolloma patalawagana inna ekak tama mata penne. NPP ekat shape wenne boru kiyanne natuwa janathawata atta kiyanna ona ...
Meke derana nane n
Batalanda 'seeye'. ane palayan bun. What you have done for 40 years in parliament has been living a luxury life from the tax payers money and misusing the power. Retire from politics as we don't want to see you again in politics. Now stay at home and watch Netflix without making stupid comments. I am saying this to you nicely without saying "shut up and stay at home"
කල පුරුද්දක් නැති දැක පුරුද්ද පමණක් ඇති AKD ගේ කෙරුවාව....
1. මෑතක ජනතාව අතට පත්වූ පාස්කු වාර්තා 2 පිළිගත් ඒවා නොවෙයි. අපි ඒවා පිළිගන්නේ නැහැ කියා චෝදනාවට ලක්වූවන්ම විමර්ශණ කටයුතු වල තබාගැනීමෙන් තම දේශපාලණ සගයන් ආරක්‍ෂාකිරීම.
2. ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට විදේශ රටවල අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරන තෙක් බලාසිටීම.
3. සහල් මාෆියාව බිඳ දැමීම සඳහා සංදර්ශණ පමණක් පෙන්වීම. ගෝඨා කලෙත් මේ සංදර්ශණය මයි.
4. බිත්තර මිල වැඩි වීමට හේතුව ඇමති ගත් කොමිස් මුදල බව පැවසූවත්, බිත්තර මිල වැඩිවී ඇති මේ කාලයේ මිල වැඩිකරමින් කොමිස් මුදල ගන්නේ උන්ගේ මොන ඇමතියාද කියා රටට නොකීම.
5. මාස 6ක් ගානෙ වැටුප් වැඩිකිරීමට උදම් ඇනූවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට භාණ්ඩාගාරය පිරෙන තෙක් බලා සිටීම.
6. නව මුදල් නෝට්ටු මුදාහැරීම (සල්ලි අච්චු ගැසීම) සහ එය චසන් කිරීමට AKD ගෙ අත්සන ඇති මුදල් නෝට්ටු පෙන්වන්න යයි ලාමක අභියෝග ඉදිරිපත් කරමින් ජනතාව ඇන්ඳවීම. (අළුත් මුදල් නෝට්ටු නිකුත් කරනුයේ දැනටත් මුද්‍රණය කර ඇති වලංගු නොකරන ලද තොග වලිනි)
7. උපදින දරුවන් ණය කාරයො කර ඇති ණය උන්මාදයට තිත තබනවා කියමින් ද, ණය ඩොලර් බිලියන 40 කජ්ජක්ද? ලජ්ජයි... කියමින් ද නැවත ණය ගැනීම.
7. IMF එක පස්සෙ ගිහින් දියුණුවූ එක රටක් තියෙනවද කියා ප්‍රශ්ණ කලද IMF එක කොන්දේසි විරහිතව වචනය කුදු කතා නොකර පිළිගැනීම.
8. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් ඩොලර් 500 බැගින් ගෙන්වා ගෙන ණය මුදල පියවනවා යයි කෙකර ගෑවත් ණය පියවීම කෙසේ වෙතත් තච තවත් ණයවීම.
9. තමාට අවාසි සහගත සහ තමා කුජීත වන පුවත් වලට කුපිතවී මූණ රළු කරගත් යක්‍ෂයෙකු සේ මාධ්‍ය වලට තර්ජනය කිරීම.
JVP වහලුනේ....
අපට කුණුහරුප නොකියා හැඟීම් වලට හසු නොවී දැන්වත් ඇත්ත ඇති සැටියෙන් දැකපල්ලා!!!!!!
😂
harakek nemei harak geniyana newak ubanam..
හතේ එවා දෙකක් වැටිල මචන්. හතේ හත වැදිල ඉන්න කට්ටිය ගොඩ දාන්න අවලාද කොටද්දි ටිකක් ඩාං වෙනව ඩුං වෙනව නේද?
දිගටම කොටලා මහන්සි ඇති...තමුසෙ පිස්සෙක් හලෝ moley aul නම් බෙහෙත් ganawa අපිට paw nodi.
කිසිම දැනුමක් නැති හරකෙක් වැලට ලීවට උබලගෙ වැල් කතා අහන්න තරම් මෝඩ හරක් නැ මී හරක්ගෙ කාලය ඉවරයි දැන් රටේ උබලා වගෙ මී හරක් ටික දෙනයි ඉන්නෙ 14 පස්සෙ උබලා කුනු ගොඩට අතුගාලාම පිහලම දානවා😂
Meya. Maliw mawata. Hetthu wenna. Hadan na
අපෝ නැහැ, පුන පුනා ප්‍රකාශ කර තියෙනවා ඒ වගේ බොලඳ ,සරල දේශපාලනයක් නොවෙයි මංජු නිස්සංක මහතාගේ පක්ෂය ඉදිරිපත් කරන්නේ කියලා.